දවසේ පදයමැයි 23 1 තෙසලෝනික 5:23 සමාදානයේ දෙවියන්වහන්සේම ඔබ සැම සහමුලින්ම පවිත්රකරනසේක්වා; ඔබ සැමගේ මුළු ආත්මයත් ප්රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා. Sinhala Bible SROV Ceylon Bible Society